කාබුල් ගුවන්තොටුපළේ මරාගෙන මැරෙන බෝම්බකරු හිටපු ත‍්‍රස්තයෙක්

405

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු සෙබළුන් 13 ක් මරුමුවට පත් කරමින් බෝම්බයක් පුපුරා ගත්තේ ඇෆ්ගන් බග්රට් ගුවන් කඳවුරේ රඳවා සිටි ත‍්‍රස්තවාදියකු බව හෙළි වී ඇත. මෙම ත‍්‍රස්තවාදියා තලෙයිබාන් සංවිධානය විසින් බග්රට් කඳවුර අල්ලාගත් පසු නිදහස් කර තිබේ. මෙම බග්රට් කඳවුරේ ත‍්‍රස්තවාදීන් 7000 ක් රඳවා තිබූ බව හෙළි විය. අයි. එස්. අයි. එස්. කේ. නමින් හඳුන්වන මෙම බෝම්බ කරු බිහිසුණු ත‍්‍රස්තයකු බව අනාවරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment