සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ චීම්ස් මියයයි

250

සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා මියගොස් තිබේ.

බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වී ඇත්තේ 2013 වසරේ දීය.

පසුගිය සිකුරාදා සැත්කමක් අතරතුර මෙම සුනඛ සුරතලා මියගොස් තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment