අන්තරේට ජල ප්‍රහාරයක්

178


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment