හෘද රෝගීන් වැඩිවේ

265


මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.ඒ අනුව දිනකට හෘද රෝගීන් 170ක් පමණ වාර්තා වන බව ද ඒ මහතා සඳහන් කරයි.ඊට ප්‍රධානම හේතු වී ඇත්තේ අපගේ ආහාර රටාවේ පවතින වැරදි පිළිවෙත් බව පවසයි.එබැවින් නිවැරදි ආහාර පිලිවෙත් සහ ජීවන රටාවක් යටතේ දිවි ගෙවිමට අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment