මිරිහාන විරෝධතාවයට 45ක් අත්අඩංගුවට

478


මිරිහාන පිහිටි ජනාධිපති පෞද්ගලික නිවස අසල ඊයේ රාත‍්‍රී ඇතිවූ විරෝධතාවය හමුවේ කලහකාරී ලෙස හැසිරුණු 45ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම පිරිස අතර කාන්තාවකද සිටින බව පොලිසිය පවසයි.මෙම විරෝධතාවය අතරතුර පොලිස් බස් රථයක්,ජීප් රථයක් ,පොලිස් රථවාහනයක් සහ යුද හමුදා බස් රථයක් ගිනි ගෙන ඇත.විරෝධතාවය පාලනය කිරීමට කටයුතු කිරීමේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් දෙදෙනෙකුතුවාල ලබා රෝහල් ගතකර ඇත.

මිරිහාන විරෝධතාවයට 45ක් අත්අඩංගුවට
advertistmentadvertistment
advertistmentadvertistment