වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති

423


වඩු කාර්මිකයින් පිරිසක් මොරටුව නගර සභාව අසලට පැමිණ විරෝධතාවයක නිරතව සිටිති.මෙම විරෝධතාව නිසා මොරටුව කුරුස හන්දියද අවහිර වී ඇත.නගර සභා ප‍්‍රදේශය අවට දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.

වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති
advertistmentadvertistment
advertistmentadvertistment