හෙට පා ගමනට සජබ ත්

237


ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධව හෙට (02දා) පවත්වනු ලබන පාගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් ප්‍රකාශ කරන බවත්,එය සම්පූර්ණ බොරුවක් බවත්,එම පාගමනට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සමගි ජන බලවේගය ඊට සියයට සියයක්ම සිය ශක්තිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.


advertistmentadvertistment