හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට

292


හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 16 හැවිරිදි තරුණියක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්ල පුලෝලීල හම්බසිට්ටි ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි එම තරුණියව අත්අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.


advertistmentadvertistment