හෙළ සිනමාවේ නිළි රැජින, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) 10.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබේ.
එතැන් සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබේ. හෙට ( 26 ) නිදහස් චතුරස්‍රයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව දැනුම් දේ .
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.