හොරෙන් විදුලිය ගත් පිරිසක් අල්ලයි

189


ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

කොම්පඤ්ඤ වීදිය විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ආරක්ෂාව මැද මෙම වැටලීම සිදු කර ඇත.


advertistmentadvertistment