1 ශ්‍රේණියට සිසුන් ගන්නා චක්‍රලේඛය වෙනස් වෙයි

78

පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව 2025 වසර සහ ඉන් ඉදිරි වර්ෂ සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සංශෝධිත චක්‍රලේඛය අනුව සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇත. පසුගිය වර්ෂයන්හි ලද අත්දැකීම් මත පදනම්ව මෙම උපදෙස් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment