A / L නැවත සමීක්ෂණ මැයි 02 සිට

124

ඊයේ නිකුත් වූ , 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වනදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ .

ඒ අනුව , https://onlineexams.gov.lk/eic යන සබැඳිය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ .
මැයි 16වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.


advertistmentadvertistment