Bart’s Bash රුවල් ඔරු ශූරතාව ජයසූරිය සහ සොයිසාට

144

CMYC රුවල් ඔරු සමාජය විසින් සංවිධානය කරන ලද Bart’s Bash රුවල් ඔරු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජේ.එම්.පී.එල්. ජයසූරිය සහ ඒ.එස්.කේ. සොයිසා සමත් විය.

 පසුගියදා බොල්ගොඩ ජලාශයේදී පැවැති මෙම තරගාවලිය සඳහා රුවල් ඔරු 38ක් යොදා ගනිමින් ක්‍රීඩකයින් 53 දෙනකු තරග වැදිණි. ඒ අනුව එහිදී දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඩබ්.ඒ.එස්. වීරතුංග සහ ජී.පී.පී. කරුණාරත්න සමත් වූ අතර තෙවැනි ස්ථානය කේ.පී.එන්. ඩිමාල් විසින් හිමිකර ගැනීමට සමත් විය.


advertistmentadvertistment