බිහිසුණු කුණාටුවක් ජපානයට කඩා වදී

313

නව ලක්ෂයක ජනතාවට ඉවත් වන ලෙස රජය නියෝග කරයි

ජපානයේ නගර හයකට නන්මෝදල් නමැති බිහිසුණු කුණාටුව කඩා වැදීමට පෙර නවලක්ෂයක ජනතාවට වහාම ඉවත්වන ලෙස රජය නියෝග කර ඇත.

පැයට කිලෝමීටර් 234ක වේගයෙන් මෙම කුණාටුව පැමිණෙන බව හෙළි වී තිබේ.

කුණාටුව එක එල්ලේම ආගමනය වීමෙන් කියුෂු දූපතේ සිටින 350,000 ක ජනතාවක් ද ඉවත් වී ඇත.

මෙය සුපිරි කුණාටුවක් ලෙස හැඳින්වේ.

කියුෂු දූපතේ කගෝෂි නගරයට ද මෙම කුණාටුවේ දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ජපන් මාධ්‍ය කියා සිටීයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment