ඔමික්‍රෝන් නිසා චීනයේ තෙවැනි විශාල නගරය වූ අන්යන් වසාදමයි

233

කොරෝනා ආසාදනය වීම නිසා චීනයේ තෙවැනි විශාල නගරය වූ අන්යන් වසාදමා ඇත. මෙහි මිලියන 5.5ක ජනතාවක් වාසය කරති. ඔමික්‍රෝන් ආසාදිත වූවන් දෙදෙනෙක් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත. මෙයට අමතරව මිලියන 13ක් වෙසෙන සියෑන් නගරයද සති තුනක් තිස්සේ වසාදමා තිබේ. මේ අතර අන්යන් නගරයේ වෙසෙන ජනතාවට පී. සී. ආර්. පරීක්‍ෂණවලට ලක්වන ලෙසට චීන බලධාරීන් නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment