ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ ( I .M .F ) තවත් නියෝජිත කණ්ඩායමක් මේ මස අවසානයේ
මෙරටට පැමිණීමට නියමිත යැයි මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.මීට පෙර
එම නියෝජිතයින් මෙරටට පැමිණි නමුත් ආධාර ලබාදීම පිලිබඳ සාධනීය වාතාවරනයක් සැකසී තිබුනේ නැත .
ශ්‍රී ලංකාවට ලබාදෙන මුල්‍ය ආධාර ගැන මෙවර සාකච්ජා කීරීමට නියමිත බව මහා බැංකු අධිපතිවරයා පැවසීය.
usg