IMF වාර්තාව නිකුත් වේ

654

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 95 වාර්තාවක් නිකුත්කර ඇත.එම වාර්තාවට අනුව රාජ්‍ය ණය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, අවදානම් කන්ඩායම් රැකගනිමින් දුප්පත්කම අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීම, ආදායම් ඉහළ දැමීමට බදු ඉහළ නැංවීම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment