IOC පෙට්‍රල් මිල යළිත් වැඩිකරයි

500

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඉන්දියන් තෙල් සමාගම විසින් සියලු වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමා ඇත.ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 303කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332කි.

advertistmentadvertistment
advertistmentadvertistment