මාර්තු උද්ධමනය -1.9% යි  

30

2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය -1.9% ක් දක්වා වැඩිවී ඇත. 

පසුගියදා පෙබරවාරි මාසයේ දී උද්ධමනය -3.9% ක් විය.

2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී  0.8% ක් දක්වා වැඩි වී ඇත. එසේම 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්  මේ උද්ධමනය ගණනය කර ඇත. 


advertistmentadvertistment