SAMSUNG නවතම Samsung Smart Keyboard Trio 500 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

214

වැඩි වශයෙන් ජංගම දුරකතන භාවිතා කරන වර්තමාන ලෝකයක, කාර්යබහුල ජීවිතයක විවිධ තැන්වල සිට ඉගෙනීම සහ වැඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේx ඔබගේ ක්චඑදච එක එහා මෙහා රැගෙන යෑමට ඔබ අකමැති විටෙක නමුත් ඔබට පහසුවෙන් හා ඵලදායී ලෙස එහචැ කිරීමට අවශ්‍ය වුවහොත් ඔබ බලාපොරොත්තු වන්නේ කල්පවතින හා සිත්ගන්නා සුළු keyboard එකකි.

 එවැනි පරිශීලකයින් සවිබල ගැන්වීම සඳහා, ශ‍්‍රී ලංකාවේ අංක 1 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ smartphone වෙළෙඳ නාමය වන Samsung විසින් මෑතකදී Samsung Smart Keyboard Trio 500 මෙරටට හඳුන්වා දෙන ලදී.

 එය සිහින් සහ සැහැල්ලූ නැහඉද්රා එකක් වන අතර ඔබේ බෑගයේ දමා පහසුවෙන් දවස පුරා ඔබ සමඟ රැගෙන යා හැකිය. එකවර devices කිහිපයකට සම්බන්ධ කිරීමටත්, devices අතර පහසුවෙන් switch වීමට keyboard shortcuts සමඟින් එන නිසා Samsung Smart Keyboard Trio 500  සමඟ ඔබ කොහේ සිටියත් ඉතා පහසුවෙන් ඔබට multitask කිරීමට හැකියාව ලැබේ.Samsung Smart Keyboard Trio 500, devices සමඟ connect කිරීමට ගත වන්නේ සුළු කාලයකි. Keyboard එක swtich on කර, Bluetooth key එක press කිරීමෙන් screen එක මත alert එකක් pop up වනු ලැබේ. “connect” මත click කිරීමෙන් පසු තිරය මත දිස්වන අංක 6කින් යුතු code එක ඇතුළත් කිරීමෙන් පරිශීලකයාට පහසුවෙන් keyboard  එක හා devices සම්බන්ධ කළ හැක.


advertistmentadvertistment