බැදුම්කර චෝදනා 11කින් රවි ඇතුළු පිරිස නිදහස්

349

2016 වසරේ මාර්තු මස 31දා පැවති රුපියල් බිලියන 15ක බැදුම්කර වලට අදාල නඩුවේ රවි කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධි චෝදනා 22න් 11ක් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් පසු ඔවුන් එම චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment