ආයෝජන මණ්ඩල ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

312

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය සතියේ දී ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා අයෝජන මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩය කරගෙන යන ලෙස දැනුම් දී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment