ශ්‍රී ලංකාව සමඟ ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන සිව්වන සමාලෝචනය සදහා එම අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අද (25) සවස ලැබී තිබේ.
අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් මෙම සිව්වන සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මුල්‍ය පහසුකමක් පස්වන ණය වාරිකය ලැබේ
සමස්තයක් ලෙස වැඩසටහන් කාර්යසාධනය ශක්තිමත්ව පවතින බවත් ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් පෙන්වාදෙන ජාත්‍යනතර මුල්‍ය අරමුදල පවසන්නේ රජය වැඩසටහන් අරමුණු සඳහා කැපවී සිටීම ඉතා වැදගත් බවයි.