Thrikala Dharani | මොළ නැති හිස්කබල් ටිකක් රටේ නම කැත කරනවා

605

“මට ඉන්න හොඳම දිරිගන්වන්නා මම තමයි. A/Lවලට කලින් , මම ව්‍යාපාරිකයෙක් වෙනවා. මම කවදාවත් මගේ ආදායම් මාර්ග block කර ගන්නේ නැහැ. නිරුපණය තමයි මගේ ආත්මය. මම සාමාන්‍යයෙන් අනික් අයට වඩා පුංචි හරි වෙනසක් කරන්න කැමැති.කිරුළක් කියන්නේ වගකීමක්. ඔටුන්නක් හිසේ දරාගන්න ලස්සන පමණක් ප්‍රමාණවත් නැහැ . ඔයා එකපාරක් හරි නම කැත කරගත්තොත් කිසිම brand එකකින් ඔයාව ගන්නේ නැහැ”- Thrikala Dharani


advertistmentadvertistment