Ven. Wanawasi Rahula Thero | මුං ඔක්කොම හොරු, එකෙක්වත් මේ පැත්ත පලාතේ එන්න එපා

309

මගේන් පස්සේ තවත් චීවරයකට නාමල් උයන අයිතිවෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මට ගෝලයෝ නැහැ. මට පරපුරක් නැහැ. මම නාමල් උයනේ භාර කරුවා පමණයි. ඒ වගේම තමයි කිසිම දේශපාලනඥයෙක් ව මම ගෙන්න ගන්නේ නැහැ. මුං ඔක්කොම හොරු. මට දැන් ඕන නිදහසේ මැරෙන්න. – වනවාසී රාහුල හිමි


advertistmentadvertistment