ගංවතුර නිසා යාල වැසේ

43

ගංවතුර නිසා යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුමත් ඊයේ (9 දා) දින සිට නියමයක් නැතිව වසා දමන ලදි. එහි අනෙක් පිවිසුම ඔස්සේ ද කිලෝමීටර් 10 ක් වත් ගමන් කළ නොහැකි බව යාල වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා ඊයේ පැවසීය.

තිස්සමහරාම – අමිල

advertistmentadvertistment
advertistmentadvertistment