බළන්ගොඩ, වලේබොඩ, මනතුංකන්ද ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ අපූරු දැන්වීමක් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. මෙහි සඳහන්ව ඇත්තේ ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලා මෙම නිවෙසට අපේක්ෂකයින්ට නොපැමිණෙන ලෙසයි.
බළන්ගොඩ – එන්.එච් පියසේන
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL