පළාත් හතරකට තද වැසි

208


ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.


advertistmentadvertistment