සමන්තුරේ මුස්ලිම් විදුහලට සජිත්ගෙන් බස් රථයක්

100

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වල වැඩසටහන යටතේ අම්පාර සමන්තුරේ මුස්ලිම් මහ විදුහලට රු. ලක්‍ෂ 50ක් වටිනා බස් රථය ප්‍රේමදාස මහතා විසින් පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment