නෙත්එෆ්එම් මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවන්න එපා – විපක්‍ෂ නායක

86

Neth FM ප්‍රවෘත්ති ප්‍රධානි හේමන්ත කහවලගේ, මාධ්‍යවේදී සචින් රවීෂ, ස්වප්නා කාවින්දි හා පවිත්‍රා මධුහර්ෂණී යනාදීන් චේතනාන්විතව බොරු කිව් බවට වරප්‍රසාද කමිටුවට කැඳවා ඇති බවත් මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලින්ට යොමු නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනතත් මෙවැනිම මර්දනකාරී පනතක් බවත් එබැවින් මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදු කරන මෙවැනි මර්දන නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment