පී.බී ජයසුන්දර යයි

816

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම්ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.
ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.


advertistmentadvertistment