වසර 14ක් රැඳවුම් භාරයේ සිටි කොටි තිදෙනෙක් මුදා හැරෙති

284

වසර 14 ක් තිස්සේ රැඳවුම්භාරයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනකු සුලක්‍ෂන්, තර්සන් සහ සුධීරන් ශ්‍රී ලංකාව විසින් නිදහස් කර ඇත.

මින් එක් අයෙකු ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා එල්ල වූවෙකි. මේ වනවිට රජය හිටපු කොටි ක්‍රියාකාරීහු 117 දෙනෙකු මුදාහැර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය



 

advertistmentadvertistment
advertistmentadvertistment