පෙට්‍රල් නැව තවත් පමාවේ

435

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් ඉන්ධන නෞකාව කොළඹ වරායට පැමිණීමට තවත් ප්‍රමාද වන බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.මෙම නෞකාව ඉකුත් 23වැනිදා පැමිණීමට නියමිතව තිබුණි. මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් ළග දිගු රථවාහන පෝලිමේ පවතී.


advertistmentadvertistment