පෝලිමේ ජීවිතේ…

134

බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන ලබා ගැනීමට ජනතාවට දිගු පෝලිම්වල නොරැඳෙන ලෙස ප්‍රකාශ කළද තාමත් කිලෝමීර් ගණනක් දුර දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටීම සුලබ දසුනක් බවට පත්ව ඇත.

 පෙරේදා (25 දා) ඉන්ධන පෝලිමට එක්වූ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ පිරිසක් ඊයේ  (26 දා) පෙරවරුවේ තම උදෑසන ආහාර පදික වේදිකාවේ සිට භුක්ති විඳි අයුරු මෙලෙස ‘දිවයින’ කැමරා ඇසට ලක්විය.

 පිංතූර – නිමල් දයාරත්න


advertistmentadvertistment