බටහිර යුරෝපයේ ගංවතුරින් 60ක් මියයති

213

බටහිර යුරෝපයට ඇදහැළුන ධාරානිපාත වර්ෂාව නිසා ජර්මනිය ඇතුළු ප‍්‍රදේශ කීපයක් ජලයෙන් යටවීමෙන් 60ක් ජීවිතක්‍ෂයට පත් වී ඇත. ජර්මනියේ ෂුල්ට් නගරයේ මාර්ග රැුසක් අවහිර වී ඇති අතර විල්වල සිටි මසුන් මාර්ගවල දක්නට ලැබේ. මේ හැර නිවාස රැුසකට හානි සිදුවී ඇත.


advertistmentadvertistment