|
ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.තරගාවලිය ඊයේ...
හොරට රුමේනියා යැවූ අයෙක් අත්අඩංගුවට
කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ...
හෙට කොළඹට ජලය කපයි
හෙට පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා...
මත්තල ඉන්දියාවට හෝ රුසියාවට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර ඇත.
ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of...
Videos
දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට
ඇල්පිටිය, පිටිගල සහ අම්බලංගොඩදී පුද්ගලයන් සිවුදෙනකු වෙඩි තබා ඝාතනය කර මුළු දකුණ පළාතම භීතියට පත්කරගෙන සිටි කල්ලියේ ප්‍රධානියා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා...
පොදු අපේක්ෂකයා වටිනාකමක් නැති කල් ඉකුත් වූ සංකල්පයක් – කේ. ඩී....
දේශපාලනය යනු නේකවිධ පුවත් මවන්නා වූ ගතික සංකල්පයකි. මේ දිනවල ශ්‍රී ලාංකේය දේශපාලනය පිළිබඳව අවධානයෙන් පසුවන්නා වූ ඕනෑම අයෙකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වේ. රටක...
ශ්‍රී ලංකා කාන්තාවෝ පළමු පිම්ම පහසුවෙන් පනිති
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය
විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (25 වැනිදා) රාත්‍රී පැවති තරගයේදී ලකුණු 67ක...
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම අවසන් තරගයට – නෙත්මිකාගෙන් පළමු පදක්කම
ආසියානු කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 21 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (25දා) පැවති තරග ආශ්‍රිතව මීටර් 400x4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගය...
දිල්ලි කැපිටල්ස්ට තියුණු ජයක්
අයි.පී.එල්. තරගාවලියේ 40 වන තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පෙරේදා (24 දා) පැවති තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් අත්කර...
ලොව වේගවත්ම මිනිසා ලෝක කුසලාන සන්නාම තානාපති වෙයි
2024 පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර ඇත.
ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන...
අභ්‍යවකාශය නිරායුධ කිරීමට රුසියාවේ විරෝධය
අභ්‍යවකාශය තුළ ලොව සියලු රටවල් අතර අවි තරගයක් ඇති වීම වැළක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් රුසියාව විසින් පෙරේදා (24දා)...
රස්නය වැඩි වී බංග්ලාදේශයේ පාසල් වසයි
ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස බංග්ලාදේශයේ මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට සියලු ප්‍රාථමික පාසල් මෙම 27වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් විසින්...
අපිට ගැහුවොත් ඊශ්‍රායලය විනාශ කරනවා
ඉරාන ජනාධිපති පාකිස්තානයේදී කියයි
ඊශ්‍රායලය ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කළහොත්, ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කර දමන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පෙරේදා (23දා) පාකිස්ථානයේදී...
ඉරානය සමග ගනුදෙනු කළොත් පාකිස්තානයට සම්බාධක
ඇමෙරිකාව අනතුරු අඟවයි
ඉරානය සමග ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව...
ශ්‍රී ලංකාවට ලකුණු 163 ක ඉලක්කයන්
ඉන්දීය කණ්ඩායමේ අංක 6 පිතිකරු වූ දීපක් හූඩා නොදැවී ලබාගත් ලකුණු 41 සහ අංක 7 පිතිකරු වූ අක්සාර් පටෙල් නොදැවී ලබා ගත් ලකුණු 31...