එංගලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තේය.පැතුම් නිස්සංක 67, භානුක රාජපක්ෂ 22යි.පන්දු යැවීමේදී මාර්ක් වුඩ් 26/3යි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL