ශ්‍රී ලංකා හෙද සභා නිලවරණය 11දා

156


ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වර්ෂ 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අදාල නිලවරණය මෙම මස 11 වැනිදා පෙ.ව 07.00 සිට ප.ව 04.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


advertistmentadvertistment