ශාරුක් ඛාන්ගේ පුත‍්‍රයා සහභාගී වු සාදයේ ප‍්‍රවේශ පත‍්‍රයක් රුපියල් ලක්‍ෂ පහමාරයි

1180

මත්ද්‍රව්‍ය සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබූ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත‍්‍රයා සහභාගී වූ සාදයේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල ඉන්දීය රුපියල් ලක්‍ෂ 5 1/2 ක් යැයි හෙළි වී ඇත.

ශාරුක් ඛාන්ගේ පුත‍්‍රයා සහභාගී වු සාදයේ ප‍්‍රවේශ පත‍්‍රයක් රුපියල් ලක්‍ෂ පහමාරයි

මෙම සාදය පවත්වා ඇත්තේ කොයිලියා නැමැති සුපිරි නැවේදීය. මෙම සිද්ධිය ගැන ශාරුක් ඛාන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. අත්අඩංගුවට ගනු ලැබු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් සම`ග තවත් 8 ක් අත්අඩංගුවේ පසු වේ.

විදෙස්‌ පුවත් සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment