අග්බෝපුර ඇඟ හිරිවැටෙන අනතුරක්

1067

අග්බෝපුර , කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී සිඳුවූ අනතුරකින් , කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත .වාර්තාවන් පරිදි අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී තිබේ .අනතුරින් බස් රථයේ රියදුරු රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අග්බෝපුර ඇඟ හිරිවැටෙන අනතුරක්

advertistmentadvertistment