අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

291


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිරයන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නැතැයිද සඳහන් කරයි.


advertistmentadvertistment