අජිත් රෝහන ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වෙයි

388


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත්කර ඇත.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාට අමතරව මෙම නව ධුරය පත්කර තිබේ.


advertistmentadvertistment