අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැඟවීම වැලැක්වීමේ නීති වැඩි ඡන්ද 81කින් සම්මතයි

236


අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැඟවීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය. පක්ෂව ඡන්ද 132 ලැබුණි.විපක්ෂව ඡන්ද 51 ලැබුණි.


advertistmentadvertistment