හීන් මැණිකාගේ දේහය මහියංගණයට රැගෙන යයි

326


කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකාගේ අවසන් කටයුතු අද සවස මහියංගනය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ඒ සඳහා දේහය පේරාදෙණිය රෝහලේ සිට අද පොලිස් ආරක්ෂාව මැද මහියංගණය බලා රැගෙන ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment