ගෝල්ඩ් ටයිටෑන්ස්ට කඩුලු 07ක ජයක්

132

LPL ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති 17 වැනි තරගය වූ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම අතර පැවති තරඟයේදී කඩුලු 07ක ජයක් ගෝල්ඩ් ටයිටෑන්ස් කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් සියලු දෙනා දැවී ලකුණු 89ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල්ඩ් ටයිටෑන්ස් කණ්ඩායම පන්දුවාර 13.3කදී කඩුලු 03ක් දැවී ලකුණු 90ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී ගෝල්ඩ් ටයිටෑන්ස් හි කසුන් රාජිත ලකුණු 20කඩුලු 04ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment