පොලිස්පති රාජකාරි අරඹයි

357

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment