මුන්ඩා සහ සාතංගේ පස්සේ කුඩු

228


මහියංගණ ප්‍රදේශයට හෙරෝයින් ගෙනවිත් අලෙවි කරන මුන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු හෙරොයින් මිලි ග්‍රෑම් 5100ක් සමගින් ද සාතං යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තවත් පුද්ගලයකු හෙරොයින් මිලි ග්‍රෑම් 15200ක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා මෙම හෙරොයින් තොග කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිට මහියංගණයට රැගෙන ආ බවට පෙලිසිය සිදු කල වැඩිදුර විමර්ශණවලදී කරුණු අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට පත් වුවන් ඉතා දැඩි ලෙස හෙරෝයින් පානය කිරීම සඳහා ඇබ්බැහි වී ඇති අතර මෙම සැකකරුවන් මෙම හෙරොයින් ඉතා සූක්ෂමව තම ගුද මාර්ගයේ සගවාගෙන රැගෙන එමින්
මෙම පුද්ගලයන් හෙරොයින් ගුදමාර්ගයේ සඟවාගෙන මහියංගණය දක්වා පැමිණල මත් කුඩු ජාවාරමේ නිරත වන්නන් වන අතර සාර්ථක තොරතුරක් නොමැතිව මෙම ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම ඉතා අසීරුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment