රංගන ශිල්පිනී අනූෂා දමයන්ති සීඅයිඩී එයි

476


කාන්තාවන් හා සම්බන්ධ සමාජයේ සුදුසු නැති ව්‍යාපාරයක් තම නිවසේ සිදුකරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමාට අපහාස කරන බවත් ඒ ගැන වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට
රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.

ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment