තවත් කොවිඩ් මරණ 180ක්

239

තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද ප‍්‍රකාශයට පත් කළේය.

ඊයේ (05දා) තහවුරු කර ඇති එම මරණ 180ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් තිබේ.

කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනකු මෙම මරණ අතරට අයත්ය.

එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment