ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද උදෑසන 5.07ට පමණ භූකම්පනයක් සිදුවී ඇත.
එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL